i           කොරෝනා වෛරසය වරලදි ඇතැයි සැක සහිත පුද්ගලයින් පිළිබදව ග්‍රාම නිලධාරි වෙත වාර්තා කිරිම හා එම ග්‍රාම නිලධාරි විසින් අදාල සෙෘඛ්‍ය බලධාරින් වෙත හා ප්‍රා.ලේ කාර්යාලයේ පිහිටුවා ඇති කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වෙත වාර්තා කිරිම.

ii          මහජනතාව එක්රැස්විම් වැළැක්විම.

iii         ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දැනට ස්ථාපිත කර ඇති ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක කමිටුව හෝ ප්‍රාදේශීය ඩෙංගු මර්ධන කමිටුව මගින් කොරෝනා රෝග තත්වය පිළිබදව හා කොරෝනා රෝග මර්ධනය පිළිබදව දැනුවත් කිරිම හා මෙහෙයුම් කටයුතු සදහා ආරක්ෂක අංශ වෙත සහය ලබා දිම.

iv         විවිධ රාජකාරි සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන මහජනතාව අවම කර ගැනිමට දැනුවත් කිරිම.

v          කොරෝනා රෝග තත්වය පිළිබදව කාලින තොරතුරු අවශ්‍ය වේ නම් සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා රෝග අංශයේ වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk) ලබා ගත හැකිය.

Vi         නිවැරදි දැනුවත් කිරිම් ලබා ගෙන මහජනතාව වෙත එම තොරතුරු ලබා දිමටත් අසත්‍ය ප්‍රකාශ පැතිරවිම වැළැක්විමට අවශ්‍ය සහය ලබා දිම.

News & Events

04
Jun2021

Inquire about your problems during the travel restriction period

Inquire about your problems during the travel restriction period

Inquire about your problems within the travel...

18
Mar2020

Food Home Delivery

Food Home Delivery

Active mobile service in Udubaddawa Divisional Secretariat...

Scroll To Top