සංවර්ධන අවශ්‍යතා
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය 2019
| අනු අංකය | ග්‍රා.නි වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල (රු.) |
| 1 | කට්ටිමහන | ඉහළගම උතුර දේවස්ථානයේ මීසම් ගෘහය | 500,000.00 |
| 2 | පහළගම | දෙමටාවල ශීලාපොක්කරණි පුරාණ විහාරය | 1,000,000.00 |
| 3 | පහළ වීරකොඩියාන | පහල වීරකොඩියාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා | 1,000,000.00 |
| 4 | බිබිලාදෙණිය | බිබිලාදෙණිය මලියදේව පිරිවෙන දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම | 1,000,000.00 |
| 5 | උඩදෙණිය | ශ්‍රි පුෂ්පාරාම විහාරය දාන ශාලාව ඉදිකිරිම | 500,000.00 |
| 6 | කණුබිච්චිය | කණුබිච්චිය ශ්‍රි සුමන කුසුමා රජමහවිහාර දාන ශාලාව ඉදිකිරිම | 500,000.00 |
| 7 | පොල්ගහඅගාර | හැවන හ්‍රී සුදර්ශනාරාම විහාරය දාන ශාලාව ඉදිකිරිම | 500,000.00 |
| 8 | ඉලිප්පුගමුව | ගල්ලැහැමුල්ල , ඉලිප්පගමුව හ්‍රී නාගාරාම විහාරස්ථානය ඉදිකිරිම | 500,000.00 |
| 9 | බුන්නැහැපොල | බුන්නැහැපොල පුරාණ විහාරය ප්‍රතිසංස්කරණය | 500,000.00 |
| 10 | පහළගම | දෙමටාවල පුරාණ විහාරයේ බෝධිප්රකාරය ඉදිකිරිම | 1,000,000.00 |
| 11 | පළුගමුව | ශ්‍රී රතනපාල විහාරයේ දාන ශාලාව ඉදිකිරිම | 500,000.00 |
| 12 | කට්ටිමහන | කට්ටිමහන ශාන්තආනා සිද්ධස්ථානයේ ඉදිරිපස ආරක්ෂිත වැට ඉදිකිරිම | 500,000.00 |
| 13 | කුමාර උඩවෙල | කුමාර උඩවෙල ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ දාන ශාලාවේ ඉදිකිරිම් සදහා | 500,000.00 |
| 14 | ගහලගස්වල | ගහලගස්වල විහාරස්ථානයේ ආරක්ෂිත තාප්පය ඉදිකිරිම | 500,000.00 |
| 15 | හබරවැව | හබරවැව ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේ ඉදිකිරිම් සදහා | 1,000,000.00 |
| 16 | වතුවත්ත | වතුවත්ත ශ්‍රි සුනන්දාරාම විහාරස්ථානයේ පැරනි පොත් ගුල සහිත සංඝාවාසය ඉදිකිරිම | 1,000,000.00 |
| 17 | පරණගම | පරණගම ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින වළාකුළු බැම්ම සහ ඇත් පවුර සදහා | 500,000.00 |
| 11,500,000.00 |
ක්‍රීඩා පිටි 2019
| අනු අංකය | ග්‍රා.නි වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල (රු.) |
| 1 | වල්පිටගම | වල්පිටගම විද්‍යාලය | 1,000,000.00 |
| 2 | කැකුණාවල | ඇතුන්ගහකොටුව ක්‍රීඩා පිටියට ක්‍රීඩාගාරය ඉදිකිරීම. | 1,500,000.00 |
| 3 | නැ/සියබලාගස්රුප්ප | වයඹ වාසනා ක්‍රීඩාපිටියේ ක්‍රීඩා මණ්ඩපය සෑදීම | 600,000.00 |
| 4 | තුංතොට | හිරළුමුල්ල ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම | 1,000,000.00 |
| 4,100,000.00 |
සනීපාරක්ෂක පහසුකම්
| අනු අංකය | ග්‍රා.නි වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල (රු.) |
| 1 | කහදෙනිගම | කහදෙණිගම විද්‍යාලය | 1,000,000.00 |
| 2 | ඉහලගම උතුර | ජොහානාදාක් විද්‍යාලය | 1,000,000.00 |
| 3 | කුමාර උඩවෙල | කුමාර උඩවෙල ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිලියක් ඉදිකිරිම | 100,000.00 |
| 4 | උතුරු දුනකදෙනිය | දුනකදෙණිය රෝමාණු කතෝලික විද්‍යාලයේ වැසිකිලියක් ඉදිකිරිම | 150,000.00 |
| 2,250,000.00 |
නිවාස සංවර්ධන
| අනු අංකය | ග්‍රා.නි වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල (රු.) |
| 1 | පළුගමුව | පලුගමුව ඒ.පී උදය කුමාර මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සහ වහලය සෙවිලි කිරීම සදහා | 100,000.00 |
| 2 | පොල්ගහඅගාර | හැවන ඩබ්. චින්තක මාලින්ද බොතේජු මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 3 | පොල්ගහඅගාර | හැවන ඩබ්. ප්‍රදීප් කුමාර මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 4 | පොල්ගහඅගාර | හැවන එම්. මැල්කම් මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 5 | පොල්ගහඅගාර | හැවන ජේ.එම් මනෝජ් මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 6 | පොල්ගහඅගාර | හැවන ඩබ්.කේ ෂෙහාන් ශෂිප්‍රිය මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 7 | දුම්මලසූරිය | පොතුවටවන එච්.ඒ හරීනද්ර ප්‍රසාද් මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 8 | දුම්මලසූරිය | පොතුවටවන ඒ. එල්. මිල්ටන් මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 9 | දුම්මලසූරිය | පොතුවටවන එච්. ඒ සිතාර ධමිත් මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 10 | දුම්මලසූරිය | අගුළුව එල්.එන් වසන්ත කුමාර මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 11 | දුම්මලසූරිය | අගුළුව කේ. එල් සුගතදාස මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 12 | දුම්මලසූරිය | අගුළුව එම්.ජී චමින්ද සාගර මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 13 | දුම්මලසූරිය | අගුළුව එම්.ජී.පාලිත ජෝන් එඩ්වඩ් මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 14 | දුම්මලසූරිය | අගුළුව එච්. එම්.ඩී සිරිල් කරුණාරත්න මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 150,000.00 |
| 15 | දුම්මලසූරිය | අගුළුව කේ. මර්මසිරි මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 150,000.00 |
| 16 | නැ/සියබලාගස්රුප්ප | බායිවත්ත කේ. ඒ. නදීකා ප්‍රියදර්ශනී මහත්මියගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා(වහලය සෑදීම) | 100,000.00 |
| 17 | ඉහළ වීරකොඩියාන | ඉහල වීරකොඩියාන ජේ. එම් ජෙස්මින් මල්ලිකා මහත්මියගේ නිවස සංවර්ධනය( වහලය සෑදීම) | 200,000.00 |
| 18 | ඉහළ වීරකොඩියාන | ඉහල වීරකොඩියාන ඩබ්.මර්වින් පෙරේරා මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා ( වහලය සෑදීම) | 250,000.00 |
| 19 | ඉහළ වීරකොඩියාන | ඉහල වීරකොඩියාන කේ. වී අනුර මහතාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා ( වහලය සෑදීම) | 150,000.00 |
| 20 | ඉහළ වීරකොඩියාන | ඉහල වීරකොඩියාන එස්.එම් සීලවතී මහත්මියගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 21 | ඉහළ වීරකොඩියාන | ඉහල වීරකොඩියාන ඩබ්.එච්.එම් වජිරා පුෂ්ප කුමාරි මහත්මියගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 100,000.00 |
| 22 | පහල වීරකොඩියාන | පහල වීරකොඩියාන කේ. වී චන්ද්‍රාණි මහත්මියගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා ( වහලය සෑදීම) | 200,000.00 |
| 2,700,000.00 |
ග්‍රාමීය විදුලිය
| අනු අංකය | ග්‍රා.නි වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල (රු.) |
| 1 | පහල වීරකොඩියාන | පහල වීරකොඩියාන ආර්.එම්.උමේෂ් දිල්ෂාන් මහතාගේ නිවෙසට විදුලිය ලබා දීම සදහා | 30,000.00 |
| 2 | වතුවත්ත | ස්පීන්ෆීල්ඩ් ජනපදයේ ආර්.පී.චමින්ද සංජීව මහතාගේ නිවෙසට විදුලිය ලබා දීම සදහා | 30,000.00 |
| 3 | උඩදෙනිය | උඩදෙණිය කේ.ඒ. හර්ෂ බුද්ධික මහතාගේ නිවෙසට විදුලිය ලබා දීම සදහා | 30,000.00 |
| 4 | හෙනෙගෙදර | හේනේගෙදර එච් හියුබට් පෙරේරා මහතාගේ නිවෙසට විදුලිය ලබා දීම සදහා | 30,000.00 |
| 120,000.00 |















