ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
About Us
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | නිලූකා ඩී දසනායක මහත්මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | ඒ.ඩී.එස්. පවිත්ත්‍රානි මහත්මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) |
||
| නම | අයි.එම්.ඩී.එස් ලක්ෂ්මන් මහත්මිය | |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
ගණකාධිකාරී |
||
| නම | ආර්.ඩී.එන්.අයි. කේ. දිසානායක මහත්මිය | |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
පරිපාලන නිළධාරී |
||
![]() |
නම | එස්.එම්.එන්. කුමාරි මහත්මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
පරිපාලන ග්‍රාම නිිලධාරි |
||
![]() |
නම | කේ.එල්.ඒ.එල් පෙරේරා මහතා |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
| දුරකතන අංකය |
|
|
2022 ඔක්තොම්බර් මාසයට අදාළ කාර්ය මණ්ඩලය
| තනතුර | අනුමත | ස්ථිර | පුරප්පාඩු |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | 00 | 01 |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - |
| සංවර්ධන නිලධාරී | 11 | 31 | 20 |
| සංවර්ධන නිලධාරී (සංවර්ධන) | 52 | 51 | 01 |
| කාර්මික නිලධාරී | 02 | 01 | 01 |
| රාජ්‍ය කළමනාකරණ සහකාර | 27 | 27 | - |
| ග්‍රාම නිලධාරී | 43 | 32 | 11 |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර | 01 | 01 | - |
| කාර්මික සහයක | 01 | 01 | - |
| රියදුරු | 02 | 02 | - |
| කාර්යාල කාර්යය සහයක | 06 | 05 | 01 |
| මුරකරු | - | - | - |
| සනීපාරක්ෂක කම්කරු | - | - | - |
අපගේ දැක්ම
උපරිම ජනතා තෘප්තිය තුළින් විශිෂ්ඨත්වයඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සැලසුම් ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.
ආයතනයේ විකාශනය
උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත. එය දකුණු කටුගම්පල කෝරළයෙන්ද, යගම්පත්තු කෝරළයෙන්ද, කරඳාපත්තු කෝරළයෙන්ද සමන්විත වේ.
1999 වර්ෂයේදී පරිපාලන පහසුව සඳහා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද කැඩී ආවකි. ඒ වන තෙක් බිංගිරිය උපදිසාපති කාර්යාලයට අනුබද්ධතිව ජංගම සේවා කාර්යාලයක් උඩුබද්දාව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගියේය.
1990 ජනවාරි සිට උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇති කර බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 43ක් එනම්, කටුගම්පල දකුණු කෝරලය , යගම්පත්තු කෝරලය හා කරඳාපත්තු කෝරලයට අයත් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ද එක් කර බිහිවිනි.
මෙහි පළමු ප්‍රාදේශීය ලේකම් ලෙස එස්.ඩී.ඊ. ලෝරන්ස් මැතිතුමා කටයුතු කල අතර එවකට උඩුබද්දාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉතා කුඩා කොටසක කාර්යාල කටයුතු ආරම්භ කරන ලදි.
1991.08.25 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් විවෘත කරන ලදි.
1990 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එස්.ඩී.ඊ. ලෝරන්ස් මයා | 1990.02.19 | 1991.02.10 |
| ඩබ්.එම්. පේමරත්න මයා | 1991.02.11 | 1991.07.14 |
| පී.එච්.එල්. විමලසිරි පෙරේරා මයා | 1991.07.16 | 1992.01.01 |
| එන්.පී.කේ. නෙළුම්දෙණිය මයා | 1992.02.01 | 1992.07.01 |
| එස්.ඒ.ජී. සකලසූරිය මයා | 1993.04.01 | 1995.02.19 |
| ආර්.එම්. සුසිල් ප්‍රේමරත්න මයා | 1998.10.28 | 2002.04.15 |
| එච්.එල්.එස්. විජේසිංහ මයා | 2002.04.15 | 2008.09.02 |
| ආර්.ඒ.බී.පී. රූපසිංහ මයා | 2008.09.03 | 2012-08-07 |
| ඩී.ඒ. නයනානන්ද මයා | 2012-08-09 | 2017-07-21 |
| සුමුදු පී විතානගේ මිය | 2017-08-24 | 2021-09-24 |
| නිලූකා ඩී දසනායක මිය | 2021-09-27 | මේ දක්වා |


























